Ceylon Bangtan Video List

BTS කණ්ඩායම නිකුත් කරන සෑම ගීතයකටම වටිනා අර්ථ වගේම ධනාත්මක අදහස්, සමාජයට වැදගත් පණිවිඩ, මෙන්ම ඉතිහාසය, මනෝ විද්‍යාව, කලාව, වැනි අංශ වල අධ්‍යාපනික වටිනාකම් එකතු කරලා තියෙනවා.
BTS සාමාජිකයින්ගේ සම වයස් කාණ්ඩයේ ARMY ‌රසිකයෙක් විදිහට 2015 ඉඳන් අද දක්වා මම ලබා ගත් දැනුම, අත්දැකීම් වගේම අන්තර්ජාතික භාෂා සම්බන්ධ පර්යේෂණ අංශයක මගේ වෘත්තීය දැනුම එකතු කරගෙන ශ්‍රී ලංකාවේ BTS රසිකයින්ට අධ්‍යාපනික වටිනාකමක් ඇති තොරතුරු බෙදා දීමයි Ceylon Bangtan චැනල් දෙකේ අරමුණ.
‘Ceylon Bangtan’ ප්‍රධාන චැනල් එක වෙන් කරලා තියෙන්නේ BTS හා සබැඳි අධ්‍යාපනික වටිනාකම සම්බන්ධ වීඩියෝ වෙනුවෙනුයි. BTS ගීත සහ සාමාජිකයින්ගේ චරිත වලින් ගත හැකි ආදර්ශ සහ ගීත වල අධ්‍යාපනික වටිනාකම්, BTS ගීත සහ ඇල්බම් නිර්මාණය කිරීමේදී යොදා ගන්නා මනෝවිද්‍යාත්මක සංකල්ප, වැදගත් BTS ප්‍රවෘත්ති, කලාව, කොරියානු සංස්කෘතිය වැනි විවිධ මාතෘකා අළලා නිර්මාණය කරන වීඩියෝ මේ චැනල් එකට ඇතුලත් කරනවා. ‘Ceylon Bangtan BTS Lyrics Hub’ චැනල් එක වෙන් වෙන්නේ BTS ගීත වල තේරුම් පැහැදිලි කිරීමටයි.

OLCB (One Love Ceylon Bangtan) නමින් හඳුන්වන්නේ Ceylon Bangtan චැනල් දෙක සහ වෙනත් සමාජ මාධ්‍ය හරහා එක් වුණු, වැරදි රසික හැසිරීම් වලට සහයෝගය නොදක්වන, BTS ගීත සහ සාමාජිකයින්ගේ චරිත වලින් ලබාගත හැකි ආදර්ශ සහ අධ්‍යාපනික වටිනාකම් යොදාගෙන තමන්ගේ ජීවිතය ජයගන්න උත්සාහ කරන, සාමාජිකයින් හත්දෙනාටම එක සේ ගරු කරන ශ්‍රී ලාංකික BTS ARMY මිතුරු කැලයි.

Ceylon Bangtan චැනල් 2 YouTube හරහා හෝ වෙනත් කිසිදු ආකාරයකින් ආදායම් උපයන්නේ හෝ ආධාර රැස් කරන්නේ නැහැ. ඒ වගේම Ceylon Bangtan හා සම්බන්ධ සියළුම සමාජ මාධ්‍ය හරහා වැරදි රසික හැසිරීම්, BTS කණ්ඩායමට අකමැති අයගේ අදහස් වලට ඉඩක් ලබා දෙන්නේ නැහැ.

BTS ගීත වල සිංහල පරිවර්තන, පැහැදිලි කිරීම් ඇතුළුව Ceylon Bangtan YouTube චැනල් දෙකේ වීඩියෝ පහසුවෙන් සොයාගන්න මේ ලැයිස්තුව උපකාරී වේවි…


BTS ගීත වල සිංහල පරිවර්තන

දැනට නිර්මාණය කර අවසන් වීඩියෝ නිල් පැහැයෙන් දක්වා ඇත.

WINGS
Love Yourself – Her
Love Yourself – Tear
  • Intro : Singularity 
  • FAKE LOVE 
  • The Truth Untold (Feat. Steve Aoki)
  • 134340 
  • Paradise 
  • Love Maze 
  • Magic Shop 
  • Airplane pt.2 
  • Anpanman 
  • So What
  • Outro : Tear
Love Yourself – Answer
PROOF

PROOF CD 1 – TRACKLIST

1. Born Singer (https://youtu.be/Z2p4ObXav_A)

2. No More Dream

3. N.O

4. Boy In Luv

5. Danger

6. I Need U

7. Run

8. Fire

9. Blood Sweat & Tears (https://youtu.be/Elnx-76-38w)

10. Spring Day (https://youtu.be/45JnDDS-Dis)

11. DNA (https://youtu.be/pBEmpQPnDno)

12. Fake Love

13. Idol

14. Boy With Luv

15. ON (https://youtu.be/Y_ylBBdE3as)

16. Dynamite

17. Life Goes On

18. Butter

19. Yet to Come (New song)
(https://youtu.be/9VFkw_Ao3i0)

BTS PROOF Tracklist CD 02

01. Run, BTS (new song)
(https://www.youtube.com/watch?v=W4S2Gv_BSr0)

02. Intro: Persona

03. Stay

04. Moon (https://youtu.be/R87dYrOYyRc)

05. Jamais Vu (https://youtu.be/DTgFFYcR08o)

06. Trivia: Seesaw

07. BTS Cypher PT.3: Killer

08. Outro: Ego (https://youtu.be/OLz5_371jMo)

09. Her

10. Filter (https://youtu.be/ElvcElKKx8E)

11. Friends (https://youtu.be/y234bJGO-SM)

12. Singularity

13. 00:00 (Zero O’Clock) (https://youtu.be/s5mSZgX4uhg)

14. Euphoria (https://youtu.be/k2OZSwu3oOA)

15. Dimple

Proof Track List CD-3 (CD only)

01 Jump (Demo Ver)

02 Young Love – NEW SONG

03 Boy In Luv (Demo Ver)

04 Quotation Mark – NEW SONG

05 I NEED U (Demo Ver)

06 Boyz with Fun (Demo Ver)

07 Tony Montana (with Jimin)

08 Young Forever (Demo Ver RM)

09 Spring Day (V Demo Ver)

10 DNA (j-hope Demo Ver)

11 Epiphany (Demo Ver)

12 Seesaw (Demo Ver)

13 Still With You Acappella

14 For Youth  – NEW SONG

නිල නොවන/ ඇල්බම් රහිත ගීත

BTS කණ්ඩායම විසින් ඇල්බම් සඳහා නිකුත් කරන ගීත හැර තවත් විශාල ගීත ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. මේ ගීත අනුවර්තන, වෙළඳ ප්‍රචාරණ සඳහා සකස් කල ගීත, තේමා ගීත, cover, ARMY වෙනුවෙන් නොමිලේ ලබා දුන් ත්‍යාග ආදී වශයෙන් විවිධ ආකාරයෙන් වෙන් කල හැකියි. මේ ලැයිස්තුවට ඇතුලත් කර තිබෙන්නේ එවැනි ගීතයි.

BTS Unofficial songs playlist (නිල නොවන, නොමිලේ නිකුත් කල ගීත)

BTS Covers & Adaptations (අනුවර්තන)

BTS ගීත වලට පාදක වූ පසුබිම් කතා, සංකල්ප, සහ MV (රූප රචනා) පැහැදිලි කිරීම්

BTS සාමාජිකයින් හත්දෙනා වෙනුවෙන් වෙන් වෙන්ව නිර්මාණය කල වීඩියෝ playlist එකතුව


ගීත හෝ වෙනත් ඉල්ලීම්/ පණිවිඩ සඳහා: https://ceylonbangtan.com/contact/ හෝ [email protected]