Borahae!



BTS at UN

පුංචි තැනකින් පටන් අරන් ලෝකප්‍රසිද්ධ අතිශය ධනවත් සුපිරි තරු බවට අද පත්වී සිටින BTS සංගීත කණ්ඩායම ඒ තැනට යන්නේ දක්ෂතාවය, අප්‍රතිහත ධෛර්යය, කණ්ඩායමේ එකමුතුභාවය, කැපවීම මෙන්ම  නිරහංකාරත්වය හා සභ්‍යත්වය නිසයි. ඔවුන්ගෙන් අපිට ලබා ගන්න බොහෝ ආදර්ශ තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ගීත ධනාත්මක අදහස්, සමාජයට වැදගත් පණිවිඩ සහ මානසික සතුට මෙන්ම ඉතිහාසය, මනෝ විද්‍යාව, කලාව, වැනි අංශ වල ගැඹුරු සහ ඉගෙන ගත යුතු වැදගත් අදහස් වලින් සමන්විතයි.

බීටීඑස් සාමාජිකයන් හත් දෙනාටම එක සේ ගෞරවය සහ සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ ගීත සිංහලට පරිවර්තනය කිරීමත් බීටීඑස් කණ්ඩායම ගැන තොරතුරු රසිකයින් සමඟ බෙදා ගැනීම Ceylon Bangtan අරමුණයි.

යොමුව: