Ongoing Voting

මේ දිනවල සක්‍රීය රසිකයින්ට ඡන්දය ලබා දිය හැකි සම්මාන:


මේ voting season එක. ඒ කියන්නේ අපිට කරන්න වැඩ ගොඩයි. අපේ උපරිම සහයෝගය අපේ BTS කණ්ඩායම දිනවන්න කැප කරමු. එක් එක් සම්මාන උළෙලට අයිති නාම යෝජනා පහතින් වෙන් කරලා තියෙනවා. මේ ඡන්ද ප්‍රකාශ කිරීමේ වැඩ කටයුතු වෙනුවෙන්ම වෙනම ඊමේල්, ෆේස්බුක් හෝ ට්විටර් ගිණුමක් සකස් කරගන්න එක පහසු වේවි!

🟢 AMA – Billboard (02 awards / Best k-pop award Ends Nov 21st 01.30 PM)

(1) Favorite Pop Duo or Group (closed on 15th)

(2) Best k pop (will close on 21st)

Website: https://www.billboard.com/amasvote/
Discord: https://discord.com/invite/AMAs

ඉහත ලින්ක් හරහා වෙබ් අඩවියෙන් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. Facebook සහ Twitter හරහා log වෙලා voting rules වලට එකඟ වෙන්න. Favorite Pop Duo or Group අංශය තෝරගෙන ඡන්දය ලබා දෙන්න.

මුුලින්ම වෙබ් සයිට් එකට ගිහින් උඩ තියෙන ඛාණ්ඩ දෙකෙන් එකක් තෝරන්න. එතකොට FB හරි Twitter හරි ගිණුමකින් ලොග් වෙන්න popup screen එකක් පෙන්නයි. ඒකේ “agree to terms & conditions” ක්ලික් කලාම FB හරි Twitter ගිණුමට ලොග් වෙන්න වෙනම popup screen එකක් පෙන්නනවා. ඒකෙන් ලොග් වුණාම නැවතත් AMA වෙබ් පිටුවට ඇවිත් BTS කන්ඩායම තෝරලා Vote > Confirm Vote හරහා ඔයාගේ ඡන්දය ‌දෙන්න. එක පාරක් ඡන්දය දැම්මම ආපහු දාන්න කැමති ද අහනවා. 22 පාරක් ඡන්දය දුන්නම “You are a stan, කියන මැසේජ් එක පෙන්නයි. ඊට පස්සේ අනිත් ඛාණ්ඩය තෝරලා ඒකෙත් 22 වතාවක් ඡන්දය දෙන්න.

අවසන් වෙන්නේ නොවැම්බර් 15 (SL time). දවසට 22 වරක් එක ගිණුමකින් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.

වෙබ් අඩවියට අමතරව ට්විවිට පණිවිඩ හරහාත් ඡන්දය ලබා දෙන්න පුළුවන්. අළුතින්ම ට්විටර් පණිව්ඩයක් ලියලා හරි වෙන කෙනෙක්ගේ එකක් retweet කරලා හරි දවසට 22 වතාවක් ඡන්දය දෙන්න.

I’m voting BTS (@BTS_twt) for Favorite Pop Duo or Group at the #AMAs

🟢 MAMA (01 award / Ends on Nov 24th 08.30 PM)

MAMA – Worldwide Fan’s Choice

https://2022mama.com/vote

මේ සම්මානයට ඡන්දය දෙන්න ක්‍රම 3 ක් තියෙනවා.
1) වෙබ්සයිට් එක හෝ ඇප් එක හරහා
2) Spotify හරහා

Pre Vote කාලය ඔක් 24 සිට නොවැ. 4 දක්වා. ඉන්පසුව නැවතත් නොවැ. 10 සිට නොවැ. 24 දක්වා.

https://id.mnetplus.world/sign-agree මේ ලින්ක් එකට ගිහින් “I agree with all” තෝරන්න.

ඊලඟට උපන් දිනය දෙන්න. ඉන් පස්සේ ඊමේල් එකයි ඔයා කැමති පාස් වර්ඩ් එකකුයි දෙන්න. පාස් වර්ඩ් එකට අකුරු 8 ත් 10 ත් අතර තිබිය යුතුයි. ඒ වගේම ඒකේ විශේෂ සළකුණක් සහ ඉලක්කමක් තිබිය යුතුයි. ගැලපෙන පාස් වර්ඩ් එකක් ඔයා දීලා තියෙනවා නම් ඊළඟ 6 digit code කොටුවේ send code කියන ‌button එක එනවා. ඒක ක්ලික් කළාම ඔයා දීපු ඊමේල් එකට රහස් අංකයක් ලැබේවි. ඒක ටයිප් කරලා Sign Up ක්ලික් කරන්න.

සාර්ථකව ගිණුම හදලා තියෙනවා නම් get Started පිටුව පෙන්නයි. දැන් https://2022mama.com/vote ලින්ක් එකට ගිහින් කලින් හදපු ගිණුමට log in වෙලා vote කරන්න.

https://2022mama.com/vote මේ ලින්ක් එකට ගිහින් ඔයාගේ mnet ගිණුමට ලොග් වෙලා BTS රූපය තෝරන්න.

පිටුවේ අගින් එන vote this team එක ක්ලික් කරලා ඊලඟ පිටුවට යන්න. එතනදී පළවෙනි පියවර I’m not a robot කියන එක තෝරලා අහන ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි රූප තෝරලා පිළිතුරු දෙන්න. ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට පෙන්නන වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒක ඉවර වුණාම voting successful කියලා පෙන්නයි. ආයෙත් අනිත් දවසේ ඒ විදිහටම vote කරන්න පුළුවන්

වෙබ් අඩවියෙන් වගේම ඇප් එකෙනුත් mnet ගිණුමක් භාවිතයෙන් vote කරන්න පුළුවන්.

Apple: https://apps.apple.com/us/app/mnet-plus/id6443405421

Android: https://play.google.com/store/apps/details?id=world.mnetplus

මේ ලිස්ට් එකේ BTS වෙනුවෙන් ගීත දෙකක් තියෙනවා. yet to come & Rush hour (jhope) ඒ දෙකට ගිහින් ඒ ගීත දෙකට (විතරක්) සවන් දෙන්න. සවන් දෙන තත්පර 10 ක් එක ඡන්දයක් විදිහට සළකනවා. එක දිගට නැවත නැවත සවන් දෙන්න එපා. සවන් දෙන වාර අතර විරාමයක් තියන්න.

AAA – IdolPlus (01 award / WE WON)

Asia Artist Awards IdolPlus Popularity Award
Link: https://global.idolplus.com/vote/NjkwNDMyYT

Google හෝ Facebook ගිණුමක් හරහා දවසකට එක ගිණුමකින් එක බැගින් ඡන්දය ප්‍රකාශ කල හැකිය.

Vote කරන විදිහ:

video credit: votingbrigade twitter
MTV EMA (ENDED) (Lost Both)

(1) Best k pop

https://mtvema.com/vote/best-kpop/

(2) Best Metaverse

https://mtvema.com/vote/best-metaverse-performance/

Vote කරන විදිහ: මේ සඳහා ගිණුමක් අවශ්‍ය නැහැ. උඩ තියෙන ලින්ක් එකට ගිහින් තත්පර 10 කට වරක් ඕනෑම වතාවක් ඡන්දය ලබා දෙන්න පුළුවන්.

PCAs (ENDED) Results pending

2022 People’s Choice Awards සම්මාන උළෙලේ BTS සම්මාන 3 කටත් JK සම්මාන දෙකකටත් නාම යෝජනා වී තිබෙනවා.

වෙබ් අඩවිය හරහා:

email හෝ Facebook හරහා log in වෙන්න පුළුවන්. එක ගිනුමකින් එක සම්මානයකට 25 වතාවක් ඡන්දය දෙන්න පුළුවන්. අවසන් දිනය නොවැ. 09

පහත ලින්ක් වලින් එකකට ගිහින් log in වෙන්න. මේ සඳහා ඊමේල් හෝ ෆේස්බුක් ගිනුමක් අවශ්‍යයි. log in වෙද්දී තෝරන්න තියෙන කොටු දෙකෙන් පළවෙනි කොටුව විතරක් තේරුවොත් ඇති. (By signing up I agree to the Terms and Conditions and Privacy Policy) ඉන් පස්සේ ඊමේල් හෝ ෆේස්බුක් එක හරහා log in වෙන්න.
(උදා: log in with email තෝරලා යටින් පෙන්නන කොටුවේ ඊමේල් එක ටයිප් කරලා I’m not a robot එක ක්ලික් කරන්න. ඊට පස්සේ confirm email ක්ලික් කරන්න)

BTS කණ්ඩායම තෝරන්න. එතකොට එන කොටුවේ 25 ‌වෙනකම් රතු පාට රවුම ඇද ගෙන ගිහින් Submit Vote ක්ලික් කරන්න. මේ විදිහටම පහල තියෙන ලින්ක් වලින් ගිහින් ඉතිරි ඛාණ්ඩ 4 ටත් ඡන්ද 25 බැගින් දෙන්න.

Group Of The Year
https://www.votepca.com/music/the-group-of-2022

Music Video Of The Year (Yet To Come) & (Left & Right)
(අපි ගීත දෙක අතර අපේ ඡන්දය බෙදුවොත් වෙනත් fandom එකකට අපේ දෙකට බෙදුණ ඡන්ද අභිබවා යාමේ හැකියාව වැඩි නිසා තවත් අළුත් ගිණුමක් නිර්මාණය කරලා දෙකටම ඡන්ද 25 බැගින් ලබාදීම සුදුසු වේවි)
https://www.votepca.com/music/the-music-video-of-2022

Collaboration Of The Year (Left & Right)
https://www.votepca.com/music/the-collaboration-song-of-2022

Concert Of The Year (PTD)
https://www.votepca.com/music/the-concert-tour-of-2022

ට්විටර් ගිණුම public විය යුතු අතර, අවම වශයෙන් followers 10 ක් වත් සිටිය යුතුය. vote කිරීමට ගිනුම අවම වශයෙන් පැය 24 කට පෙර සකස් කර තිබිය යුතුයි.

Group Of The Year
#TheGroup + #BTS + #PCAs

Music Video Of The Year (Yet To Come) & (Left & Right)
#TheMusicVideo + #YetToCome + #PCAs

Collaboration Of The Year (Left & Right)
#TheCollaborationSong + #LeftAndRight + #PCAs

Concert Of The Year (PTD)
#TheConcertTour + #PermissionToDance + #PCAs




ට්විටර් ගිණුම public විය යුතු අතර, අවම වශයෙන් followers 10 ක් වත් සිටිය යුතුය. vote කිරීමට ගිණුම අවම වශයෙන් පැය 24 කට පෙර සකස් කර තිබිය යුතුයි. ට්විටර් ගිණුමක් අළුතෙන් හැදුවා නම්, followers 10 ක් නැත්නම් @ceylonbangtan ටිව්ටර් ගිණුමට DM – මැසේජ් එකක් එවන්න.

OLCB Twitter community for voting: https://twitter.com/i/communities/1588595225920000000

AMA (max 22 each per day, per category) (original post or retweet)

I’m voting BTS (@BTS_twt) for Favorite Pop Duo or Group at the #AMAs ended

I vote for BTS (@BTS_twt) as Favorite K-POP Artist at the 2022 #AMAs

I’m Voting #BTS (@BTS_twt) “BUTTER” for the #AMAsFanFavorite    Performance!

MAMA

I vote #bts for ‘Worldwide Fans’ Choice’ award at the 2022 Mnet Asian Music Awards (#MAMAVOTE) cancelled


These are examples with official hashtags.

Listening to #YetToCome, the lead single of the anthology album #BTS_Proof by the 5X #Grammy nominee & history makers #BTS (@BTS_twt)
https://open.spotify.com/track/10SRMwb9EuVS1K9rYsBfHQ?si=bf18960b0361497c

I’m watching #YetToCome , the #Grammy nominated Music Video by the record breakers #BTS (@BTS_twt)
https://www.youtube.com/watch?v=kXpOEzNZ8hQ

I’m listening to #MyUniverse, the #Grammy nominated song by @Coldplay x @BTS_twt
https://open.spotify.com/track/3FeVmId7tL5YN8B7R3imoM?si=e3814c17a7c54055

I’m watching #MyUniverse, the #Grammy nominated Best Pop Duo/Group Performance by @Coldplay x @BTS_twt
https://youtu.be/3YqPKLZF_WU

Other songs:

Listening to #TheAstronaut by #JIN of #BTS. @BTS_twt

Listening to #WithYou by #JIMIN of #BTS (@BTS_twt) & Ha Sungwoon

Listening to #Yours_Jin by #BTSJIN @BTS_twt

Listening to #SuperTuna_Jin by #BTSJIN @BTS_twt

Listening to #StayAlive by #JUNGKOOK and produced by #SUGA of #BTS @BTS_twt

Listening to #V_ChristmasTree – #ChristmasTree by #V of #BTS @BTS_twt

Listening to #ThatThat by #PSY prod. & ft. #SUGA of #BTS (@BTS_twt)

Listening to #jhope_MORE from the #JackInTheBox album by #jhope (@BTS_twt)



ගැටළුවක් තියෙනවා නම්, Youtube එකේ voting ගැන තියෙන පොස්ට් එකක කමෙන්ට් එකකින් අහන්න.
https://www.youtube.com/channel/UC_ydppVkeyAmIwnQGludh7Q/community