
BTS කණ්ඩායමේ ආරම්භය
වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී තම හැකියාවන් වර්ධනය කර ගත්, පුංචි තැනකින් ආරම්භ වී නොයෙක් බාධක ගැටළු වලට මුහුණ දෙමින් ඉදිරියට ඇවිත් ගෝලීය සංගීත කරළිය මෙන්ම රසිකයින් මිලියන 90+ ක ආදරය දිනාගත් තරුණයින් හත් දෙනෙක්ගේ කතාව
[wptelegram-join-channel]