දසවන සංවත්සරය වෙනුවෙන් BTS විසින් නිකුත් කරන Beyond the Story: 10-Year Record of BTS පොතට නොමිලේ සවන් දීමට විශේෂ අවස්ථාවක් හිමි වී තිබෙනවා.
මුලින්ම මේ නීත්‍යානුකූල සහ BTS Beyond the Story සාර්ථකත්වයට ඔබට ඍජුවම දායක විය හැකි ක්‍රමයක් බව විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි.
Amazon සමාගමට අයත් Audible කියන්නේ අන්තර්ජාලය හරහා පොතකට සවන් දීමට අවස්ථාව සපයන ඔන්ලයින් සේවාවක්. එම සේවාව සඳහා ලියාපදිංචි වෙන පළවෙනි මාසය තුල එය නොමිලේ භාවිතා කල හැකි අතර අපි කැමති පොතක් මිලදී ගැනීම සඳහා නොමිලේ එක ක්‍රෙඩිට් එකක් ලබා දෙනවා.
ඒ ක්‍රෙඩිට් එක භාවිතා කරලා ඔයාට පුළුවන් BTS Beyond the Story (ඉංග්‍රීසි) පොත ඇණවුම් කරන්න. පොත නිකුත් වෙන්නේ ජූලි 09, 2023.
මේ ලින්ක් එක හරහා ගොස් අළුතෙන් Audible ගිණුමක් නිර්මාණය කර ගන්න:
Amazon Audible’s one-month free trial
පොතේ audiobook එකට මේ ලින්ක් එකෙන් යන්න
Audible ගිණුමක් නිර්මානය කරද්දී ඔයාගේ බැංකු කාඩ් එකේ විස්තර ලබා දිය යුතුයි. එය සම්පූර්නයෙන්ම ආරක්ෂිත අතර ගිණුමෙන් කිසිදු මුදලක් කැපෙන්නේ නැහැ. නමුත් ගිණුම නිර්මාණය කර මාසයක් ගත වීමට පෙර ගිණුම අවලංගු කිරීමට වග බලා ගන්න. පොතට සවන් දීමට ගත වෙන සම්පූර්ණ කාලය පැය 7 යි.
How do I start an Audible membership? Link
Comments are closed