BTS ARMY Jargon

BTS ARMY කෙනෙක්ට වැදගත්, BTS සහ ARMY නිතර භාවිතා කරන වචන සහ වාක්‍ය කොටස් සහ කෙටි යෙදුම් වල තේරුම්

BTS

  • 방탄소년단 – Bangtan Sonyeondan – “Bulletproof Boy Scouts”
    “to block out stereotypes, criticisms, and expectations that aim on adolescents like bullets”
    “වෙඩි උණ්ඩ වගේ් නව යොවුන් වියේ දරුවන් ඉලක්ක කරගන්නා ඒකාකෘති, විවේචන සහ වැරදි අපේක්ෂාවන් අවහිර කිරීමට“
  • BTS – “Beyond the Scene” (2017 සිට)
    “growing youth Beyond The Scene who is going beyond the realities they are facing, and going forward.”
    “මුහුණ දීමට සිදුවන යථාර්ථයන්ගෙන් ඔබ්බට හා තවත් ඉදිරියට යමින් වර්ධනය වන තරුණ විය.“

A.R.M.Y

  • BTS කණ්ඩායමේ රසිකයින්ගේ නිල නාමය ARMY
    “Adorable Representative MC (Master of Ceremonies) for Youth”
    • ~ තාරුණ්‍යය වෙනුවෙන් පෙනී සිටින ආදරණීය, (වැඩසටහන්) මෙහෙයවන්නා ~

Borahae

  • 보라 해 – Borahae – I purple you
    Let’s trust each other and love each other for a long time.
    අපි දිගු කලක් එකිනෙකාව විශ්වාස කරමු, එකිනෙකාට ආදරය කරමු.