MAMA

WINGS  ඇල්බමයේ 8 වන ගීතය වන MAMA ගීතය j-hope ගායනා කරන ඒකල ගීතයක්.

WINGS  ඇල්බමයේ ගීතයක් නිසා මේ ගීතයටත් එහි පොදු තේමාවන් 3 අදාළ වෙනවා.

  • BU (HYYH) කතා මාලාව
  • j-hope ගේ පෞද්ගලික අත්දැකීම්:
    මේ ගීතය පුංචි කාලයේ ඔහුව උස්මහත් කරන්න මහන්සි වුණ/ නර්ථන පුහුණුව සඳහා උදව් කල ඔහුගේ මවට උපහාරයක් වශයෙන් මේ ගීතය ලියා තිබෙනවා.
  • ඩේමියන් නවකතාව යොදාගෙන විස්තර කරන සාංදෘෂ්ටිකවාදී මනෝ විද්‍යා සංකල්පය 

කලාකරු: BTS

ඇල්බමය: Wings සහ You Never Walk Alone.

නිකුත් කල දිනය: 10,10, 2016

ගීත රචනය: j-hope, Primary, Pdogg

ගීත නිෂ්පාදනය: Primary, Pdogg

භාෂාව: කොරියන්
කාලය: 3:32
නිකුත් කල දිනය: ඹක්තෝම්බර් 10, 2016
නිකුත් කල ආකෘතිය: CD, digital download, streaming

රෙකෝඩ් ලේ්බලය: Big Hit Entertainment
බුද්ධිමය දේපල හිමිකම: MAMA lyrics © Sony Music Publishing Korea, Hybe Co. Ltd.

ප්‍රධාන නිල වීඩියෝව:

Audio Track by Big Hit Ent.

සිංහල පරිවර්තනය:

BTS WINGS MAMA Sinhala Translation | Ceylon Bangtan

අනෙකුත් නිල වීඩියෝ:

방탄소년단 (BTS) WINGS Short Film 6 MAMA
MAMA” Short Film
[BANGTAN BOMB] ‘WINGS’ Short Film Special – MAMA (Acting j-hope)