Love Yourself Trilogy

All the different faces of love expressed through the signature music of BTS!

BTS’ LOVE YOURSELF series bears the message that loving oneself is the beginning of true love.

BTS Official website

2017 දී ආරම්භ වුණු අවුරුදු දෙක හමාරක Love Yourself අවධිය තුල ඇල්බම් තුනක් නිකුත් වුණා. “තමන්ට ආදරය කිරීම සැබෑ ආදරයයි” නම් වූ තේමාව පාදක කරගත් මේ ඇල්බම් ත්‍රිත්වයට ගීත 30 ක් පමණ ඇතුලත් වෙනවා.

ආසියානු ශෛලියට අනුව කතාවක් ලියද්දී/ කියද්දී භාවිතා කරන ආකෘතිය වන ආරම්භය (起), වර්ධනය (承), උච්ච අවස්ථාව (轉), අවසානය (結) යන අනුපිළිවෙල භාවිතා කරමින් නිර්මාණය වුණු මේ ඇල්බම් ත්‍රිත්වය කොටස් 4කට වෙන් කර තිබෙනවා.

ආරම්භය (起) – Love Yourself: Wonder
වර්ධනය (承) – Love Yourself: Her
උච්ච අවස්ථාව (轉) – Love Yourself: Tear
අවසානය (結) – Love Yourself: Answer

(起) Love Yourself: Wonder

  • Music Video – Euphoria Theme of LOVE
Euphoria: Theme of Love
Making of Video
  • BTS (방탄소년단) LOVE YOURSELF Highlight Reel ‘起’

(承) Love Yourself: Her

(轉) – Love Yourself: Tear

(結) – Love Yourself: Answer

  • BTS (방탄소년단) LOVE YOURSELF Highlight Reel ‘起承轉結’