BTS ඇල්බම්
BTS විසින් Studio Album නවයක් (එයින් එකක් වෙනත් මාතෘකාවක් යටතේ නැවත නිකුත් කරන ලදී), Compliation album හයක් සහ Extended Play හයක් නිකුත් කර ඇත. 2018 දෙසැම්බරයේදී, BTS විසින් අලෙවි කල ඇල්බම ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගිය අතර, 2000 වසරේ සිට ආරම්භ වූ සියලුම කොරියානු කණ්ඩායම් අතරින් කෙටිම කාලය තුළ (වසර 5½) එම සන්ධිස්ථානයට ළඟා වීමේ වාර්තාව පිහිටුවන ලදී. 2020 අප්‍රේල් වන විට, කණ්ඩායම වසර හතකට අඩු කාලයකදී දකුණු කොරියාවේ භෞතික ඇල්බම මිලියන 20කට වඩා අලෙවි කර ඇති අතර, මෙතෙක් ඉතිහාසයේ වැඩියෙන්ම ඇල්බම් අලෙවි කල කොරියානු කලාකරු බවට පත් විය.
2021 නොවැම්බර් වන විට, ඔවුන් දේශීයව ඇල්බම මිලියන 32.7 කට වඩා අලෙවි කර ඇත.